Miyulasiye

TitleMiyulasiye
ArtistSanthur
Album
Release Date(not set)
Description?
Lyricsමා ළඟ තියාගෙන
හදෙහි නොමියෙන
සෙනහස දැන් මගෙ දෑතේ ගිලිහෙනවා
මා තනි කර රහසේ
කොයි සැඟවී සිටියේ
කොතැනකදෝ සොය සොය මා ලතැවෙනවා

මගේ හීනය කඩාවැටී
ඔබ නැති දා
කොහේ කොතැනක ඔබ ගියෙ දැයි
සොයමින් මා
හීනෙන් ඇවිදින් ආදරෙ මව මව මා
සෙව්වා මනහාරී ඔය රුව බොඳ වෙනවා
මියුලැසියේ තුරුලත මා දැවටෙන්නේ සියොලඟ සැනසුම් දුන්නේ
යලි නාවේ දුර රැඳිලා
මියුලැසියේ හීනෙට විත් මා ලය තුරුලේ රැඳෙනා

හදෙහී නැගුනා සුසුම්
මතකේ දැවුනා සිතුම්
මැවුනා ඔය රූ හදේ
හදෙහී නැගුනා සුසුම්
මතකේ දැවුනා සිතුම්
නිදිවරනා නෙතඟේ රැදි ආදරියේ

හංගා ගෙන ආ බැල්මෙන් හිත නිවුනා
නිම නොවෙනා ආදරයක තනිවූවා
කොහෙදෝ සැඟවී සෙනෙහේ සිහිනය වී
ලෙංගතු හිත ආවේ යන්නද රහසින්
මියුලැසියේ තුරුලත මා දැවටෙන්නේ සියොලඟ සැනසුම් දුන්නේ
යලි නාවේ දුර රැඳිලා
මියුලැසියේ හීනෙට විත් මා ලය තුරුලේ රැඳෙනාYou might also like